යතුරුපැදි තරග ධාවකයිනි, එක්වන්න ඔබ වෙනුවෙන්!

Back to Blogs යතුරුපැදි තරග ධාවකයිනි, එක්වන්න ඔබ වෙනුවෙන්! DOWNLOAD THE FORM විනාඩි පහක් වැයකොට ශ්‍රී ලංකාවේ යතුරුපැදි තරගකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමු! ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවන තරග සඳහා සහභාගී වන සියලුම තරගකරුවන් වෙනුවෙන් යකඩ හීන රේසින් විසින් තවත් වැදගත් කාර්‍යයකට මුල පිරීමට ඔබ සියලු දෙනාගේම දායකත්වය අපේක්ෂා කරමු. දැනට ලංකාවේ යතුරුපැදි තරග සඳහා සිය ගණනක් […]